• අයදුම් පත්‍රය ඉදිරිපත් කළ යුත්තේ,
    • අයදුම්කරු උඩරට ප්‍රදේශයක පදිංචිනම් පදිංචි ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් රේජිස්ට්‍රාර් වෙත
    • අයදුම්කරු උඩරට ප්‍රදේශයක් නොවන ප්‍රදේශයක පදිංචිවී සිටීනම් වගඋත්තරකරු පදිංචි ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් රේජිස්ට්‍රාර්  වෙත හෝ විවාහය සිදු වූ ස්ථානය අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් රේජිස්ට්‍රාර් වෙත.
  • දික්කසාදය ඉල්ලුම් කිරීම සඳහා අයදුම් පත්‍රය දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයාගෙන් ලබාගන්න.
  • ඉදිරිපත් කළයුතු ලියවිලි,
    • නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය
    • උඩරට විවාහ සහතිකය
    • පැමිණිල්ල තහවුරු කිරීමට අවශ්‍ය ලියවිලි ඇත්නම්
  • දිස්ත්‍රික් රේජිස්ට්‍රාර් විසින් දෙපාර්ශවය විමර්ශන කටයුතු සඳහා කැඳවනු ලබයි.
  • ඉල්ලුම් පත්‍රයේ සඳහන් කරුණු තහවුරු වෙනම් දිස්ත්‍රික් රේජිස්ට්‍රාර් විසින් දික්කසාද නියෝගය නිකුත් කරයි. නැතිනම් දික්කසාද කිරීම ප්‍රතික්ශේප කරයි.
  • දිස්ත්‍රික් රේජිස්ට්‍රාර් විසින් දෙනු ලබන තීන්දුව පිළිනොගන්නේ නම්, දින 30 ක් ඇතුලතදී අතෘප්තිමත් පාර්ශවය විසින් දිස්ත්‍රික් රේජිස්ට්‍රාර් වෙත අභියාචනයක් ඉදිරිපත් කළ හැක.
  • දිස්ත්‍රික් රේජිස්ට්‍රාර් විසින් අදාළ අභියාචනය දිස්ත්‍රික් අධිකරණයට ඉදිරිපත් කරනු ලබන අතර අධිකරණ නියෝගය අනුව කටයුතු කරයි.

News & Events

18
ජන2023
2026 වසරේ විශ්‍රාම වැටුප් ගෙවීම් කරනු ලබන දින

2026 වසරේ විශ්‍රාම වැටුප් ගෙවීම් කරනු ලබන දින

2026 වසරේ විශ්‍රාම වැටුප් ගෙවීම් කරනු ලබන...

Scroll To Top