2016 වර්ෂය තුලදී අපගේ අනුමත කාර්ය මණ්ඩලය හා එම වර්ෂය තුල සත්‍ය වශයෙන් සිටි කාර්ය මණ්ඩලය පහත පරිදි විය.

තනතුර මධ්‍යම රජය පුරප්පාඩු පළාත් සභා පුරප්පාඩු
අනුමත දැනට සිටින අනුමත දැනට සිටින
ප්‍රාදේශීය ලේකම් 01 01 - - - -
සහකාර ප්‍රාදේශීය ලේකම් 0 0 - - - -
ගණකාධිකාරී 01 01 - - - -
සහකාර අධ්‍යක්ෂ - සැලසුම් 02 02 - - - -
පරිපාලන නිලධාරී 01 01 - - - -
පරිපාලන නිලධාරී(ග්‍රාම නිලධාරී) 01 - 01 - - -
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් 01 01 - - - -
සංවර්ධන නිලධාරී 15 15 -      
රාජ්‍ය කළමනාකරණ සේවය 39 39 - - - -
විශ්‍රාම වැටුප් නිලධාරී 02 02 - - -  
භාෂා පරිවර්තක 01 - 01 - - -
තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන සේවාව 01 02 -      
රියදුරු 02 02 - - - -
කාර්යාල කාර්ය සහායක 07 06 01 - - -

ක්ෂේත්‍ර නිලධාරීන් හා ග්‍රාම නිලධාරීන්

තනතුර  මධ්‍යම රජය  පුරප්පාඩු  පළාත් සභා  පුරප්පාඩු 
අනුමත දැනට සිටින අනුමත දැනට සිටින
සංවර්ධන නිලධාරීන් 87 82  05 - - -
ග්‍රාම නිලධාරීන් 82  81 01      
සමාජ සේවා නිලධාරීන් 01 01 - 01 01 -
ග්‍රාම සංවර්ධන නිලධාරීන් - - - - - -
ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී 02 02 - - - -
ප්‍රාදේශීය ළමා රක්ෂක නිලධාරී 01 - 01      
විද්‍යා හා තාක්ෂණ නිලධාරී 01 01   - - -
මානව සම්පත් සංවර්ධන සහකාර 01 01 - - - -
මුල් ළමාවිය සංවර්ධන සහකාර 01 01 - - - -
බලාත්මක කිරීමේ සහකාර 02 02 - - - -
සංස්කෘතික නිලධාරී 01 01 - 02 02 -
බෞද්ධ කටයුතු සමායෝජක 02 02 - - - -
උපදේශන සහකාර 02 02 - - - -
සංවර්ධන නිලධාරී(කෘෂිකර්ම) 02 02 - - - -
ජාතික ඒකාබද්ධතා ප්‍රවර්ධන සහකාර 01 01 - - - -
වනිතා සංවර්ධන නිලධාරී 01 01 - - - -
ක්‍රීඩා නිලධාරී 01 01 - - - -
ජනපද නිලධාරී - - - - - -
සංවර්ධන සම්බන්ධීකාරක 01 01 - - - -
කාර්මික නිලධාරී 02 02 - - -  
තාක්ෂණ සහයක 01 01        
සංවර්ධන නිලධාරී(විදේශ රැක්‍රියා) 02 02        
සංවර්ධන සහකාර(විදේශ රැක්‍රියා) 01 01        
නිපුණතා සංවර්ධන සහකාර 01 01 - - - -
සංවර්ධන ක්ෂේත්‍ර සහකාර 01 01 - - - -
සැලසුම් ක්‍රියාත්මක කිරීමේ සහකාර 02 02 - - - -
සංවර්ධන සහකාර - - - 01 01 -
ඉඩම් පරිහරණ සැලසුම් සහකාර 01 01 - - - -
විමර්ෂණ සහකාර (ඉඩම් අත්පත්) 01 01 - - - -
ආපදා කළමණාකරන නිලධාරී 01 01 - - - -
වෙරළ සංරක්ෂක නිලධාරී 01 01 - - - -

News & Events

18
ජන2023
2026 වසරේ විශ්‍රාම වැටුප් ගෙවීම් කරනු ලබන දින

2026 වසරේ විශ්‍රාම වැටුප් ගෙවීම් කරනු ලබන දින

2026 වසරේ විශ්‍රාම වැටුප් ගෙවීම් කරනු ලබන...

Scroll To Top