| මෙහෙවර |
සේවාවන් ඉටුකරගනු සඳහා අප හමුවන අභ්‍යන්තර හා බාහිර සේවා ලාභීන් කාරුණිකව හා සුහදශීලීව පිළිගනිමින් ඔවුන්ගේ අවශ්‍යතා හඳුනාගෙන ඒවා නිසි ලෙසින් සහ කඩිනමින් ඉටු කිරිමට මානව හා භෞතික සම්පත් කළමනාකරණ හා සැලසුම් කරමින් ඵලදායි හා තෘප්තිමත් සේවාවක් පවත්වා ගෙන යාම. |
| දැක්ම |
- රාජ්‍ය ප්‍රතිපත්තීන් හා චක්‍රලේඛයන්හිනියමයන්ට අනුකූලව නවීන තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතා කරමින් රාජ්‍ය සේවයේ කිර්තිය හා ගෞරවය සුරැකෙන අයුරුන් විනිවිදභාවය සුරක්ෂත කිරිම.
- ද්ස්ත්‍රික්කය තුල රාජයේ ප්‍රධාන පරිපාලන ආයතනය ලෙස රාජයේ ප්‍රතිපත්ති ජනතාව අතරට යොමු කරමින් සේවාලාභි ප්‍රඥප්ති නිසි ලෙස ඉටුකිරීම.
|
| ප්‍රධාන කාර්යයන් |
- සියලුම කාර්යාල නිලධාරින්ගේ හා ග්‍රාම නිලධාරින්ගේ පෞද්ගලික ලිපි ගොනු කටයුතු.
- ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම.
- ආදායම් සහතික කිරිම.
- මත්පැන් බලපත්‍ර නිකුත් නිරීම.
- කොන්දොස්තර බලපත්‍ර නිකුත් කිරීම.
- ග්‍රාම නිලධාරී විසින් නිකුත් කරන පදිංචි සහතික අනු අත්සන් කිරීම.
- විගණන විමසම් සඳහා පිළිතුරු සැපයීම.
|