සංවර්ධන අවශ්‍යතා

733 මලේගොඩ

  • පහල අංගන්ගොඩ  මාර්ගය කාපට් කිරීම හා කානු පද්ධතිය සකස් කිරීම
  • දහම් පහනගම මාර්ගය හා සම්බන්ද ගුරුගේ වත්ත පාර සංවර්ධනය

733 ඒ පඹේ

  • අබකොටේ පාරේ නීල් මහතාගේ නිවාස ලගින් දකුණට ඇති පාරේ උපසේන මහතාගේ කඩය අසල සිට පහළට කාණු පද්ධතිය සකස් කිරීම හා අවසානයේ ඇති බෝක්කු කට විශාල කිරීම
  • මුලටියන බුදු මැදුර අසල සිට කෝකිල මහතාගේ නිවාස දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම

733 බී මැහිමුල්ල

  • මැහිමුල්ල ගොරකාදෙනිය රෝහලට ගමන් ගන්නා මාර්ගයේ සංවර්ධනය නොකල මාර්ග කොටස සංවර්ධනය කිරිම

734 කුඩා පයාගල (ද)

734 ඒ කුඩා පයාගල (උ)

  • සාගර මාවතේ ඉදිරිපස මාර්ගය
  • උතුරු පයාගල දුම් රිය ස්ථානය අසල සිට උතුරු පයාගල දුම් රිය හරස් මාර්ගය දක්වා පාර සංවර්ධනය

735 මහ පයාගල

  • සංචාරක කර්මාන්තයේ සංවර්ධනය සදහා( දුම්රිය මාර්ගයට  බටහිර දෙසින් පිහිටි දුම්රිය සමාන්තර මාර්ගය) අම්බෙ ඇළ සිට දකුණු පයාගල දුම්රිය ස්ඵානය  දක්වා  මාර්ගය සංවර්ධනය
  • අම්බෙ ඇළ  සමග ඇති පලමේ යකඩ පැති බැම්ම  ඉවත් කිරීම සම්බන්ධව

735 ඒ උතුරු පයාගල

726 පිණිදියමුල්ල

  • පිණිදියමුල්ල ග්‍රාමයට පිවිසීමේදි ඇති උතුරු පයාගල පාලම
  • පහල වඩුගොඩ මාර්ගය සදහා කණු පද්ධතිය ඉදි කිරීම
  • විහාරකන්ද ප්‍රධාන මාර්ගයේ සිට පහල වඩුගොඩ මාර්ගයට පිවිසීමේදි ඇති බෝක්කුව ඉදිකිරීම
  • මැටියලමුල්ල ගොරකදූව පාරේ හරස් මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම
  • ගොරකදූව වතුර ටැංකිය ඉදිරිපිටින් ඇති මාර්ගය

737 විහාරකන්ද

  • ඇටඹගහවත්ත මාර්ගයේ වම් පැත්තට ඇති දෙවන අතුරු මාර්ගය හා දකුණු පැත්තට ඇති තුන් වන අතුරු මාර්ගය සංවර්ධනය කිරීම.
  • ඉහළ වඩුගොඩ ප්‍රධාන මාර්ගයේ තැනින් තැන අබලන්ව ඇති කොටස් තාර දමා පිලිසකර කිරීම
  • ඉහළ වඩුගොඩ නේවි කඩය අසලින් එච්.ප්‍රියන්ත මහතාගේ නිවස අසල දක්වා පාර
  • ඉහළ වඩුගොඩ ගලේකෑල්ල කොටසෙහි ප්‍රවේශ මාර්ගය සංවර්ධනය කිරීම
  • බන්දුපාල මාවත සංවර්ධන කිරීම

737 ඒ හිරිගල්ගොඩැල්ල

  •  හිරිගල්ගොඩැල්ල ප්‍රධාන මාර්ගයේ කමල් මහතාගේ කඩය අසළ ඇති බෝක්කුව  සංවර්ධනය කිරීම.
  • අක්කර 45 ට යන මාර්ගය ( පයාගල වත්ත හරහා ) සංවර්ධනය  කිරීම.
  • හිරිගල්ගොඩැල්ල  පාසල අසළ සිට දිගතුරේ වත්ත හරහා පඹේ ලී මෝල දක්වා මාර්ගය සංවර්ධනය  කිරීම.
  • ඉසුරු උයන වට රවුම් මාර්ගය සංවර්ධන ය කිරීම

 

738 පාලයන්ගොඩ

  • පාලයන්ගොඩ මහවෙල අසල සල්මල් ආරාමයට හැරෙන පාර ආසන්නයේ ඇති බෝක්කුව
  • පාලයන්ගොඩ සමර්බ්‍රීෆ් වත්තේ පළමුවන අතුරු මාර්ගය සංවර්ධනය කිරීම
  • පාලයන්ගොඩ සමර්බ්‍රීෆ් වත්තේ ප්‍රධාන  දෙවන  අතුරු මාර්ගය සංවර්ධනය කිරීම
  • පාලයන්ගොඩ මිල්ලගහවත්ත නිලන්ත සංජීව මහතාගේ නිවස අසල සිට තිලකවර්ධන ගුණවර්ධන මහතාගේ නිවස අසල දක්වා පැතිකානුව සංවර්ධනය කිරීම

738 ඒ වේරගල

  • සේනසිංහ මාර්ගය සංවර්ධනය
  • ඒරියයාය හරස් මාර්ගය පිළිසකර කළ යුතු තත්ත්වයක පවතී

738 බී කටුකුරුඳුගහලන්ද නැ

  • දේවාලකන්ද පලමු අතුරු මාර්ගය ( ආතර් උපාලි මයාගේ නිවස පාර )
  • රාගලවෙල -  දේවාලකන්ද  ප්‍රධාන මාර්ගය
  • දේවාලකන්ද  දෙවන අතුරු මාර්ගය
  • දේවාලකන්ද - දවටවත්ත  ප්‍රධාන මාර්ගය
  • දේවාලකන්ද පන්සල පහල පාර

739 මහගම්මැද්ද

News & Events

18
ජන2023
2026 වසරේ විශ්‍රාම වැටුප් ගෙවීම් කරනු ලබන දින

2026 වසරේ විශ්‍රාම වැටුප් ගෙවීම් කරනු ලබන දින

2026 වසරේ විශ්‍රාම වැටුප් ගෙවීම් කරනු ලබන...

Scroll To Top