මාණ්ඩලික නිලධාරීන්

ප්‍රාදේශීය ලේකම්

IMG 20211025 WA0000
 
නම

එල්.යූ.ජානක පෙරේරා මයා 

සුදුසුකම්
  • රාජ්‍ය කළමනාකරණ පිළිබඳව පශ්චාත් උපාධිය
රැකියා ඉතිහාසය
  • ප්‍රාදේශීය නියෝජ්‍ය අධ්‍යක්ෂ - රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව
  • සහකාර ප්‍රාදේශීය ලේකම් - බේරුවල
  • සහකාර ප්‍රාදේශීය ලේකම් - කළුතර

සහකාර ප්‍රාදේශීය ලේකම්

  නම ආර්.ජේ.කෞශල්‍යා මිය
සුදුසුකම්
  •  
  • රාජ්‍ය පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිය
  • රාජ්‍ය පරිපාලනය පිළිබඳ ඩිප්ලෝමාව         
රැකියා ඉතිහාසය
  • සහකාර අධ්‍යක්ෂ - ධීවර හා ජලය සම්පත් අමාත්‍යාංශය

ගණකාධිකාරි

  නම  
සුදුසුකම්  
රැකියා ඉතිහාසය
  •  
නියෝජ්‍ය අධ්‍යක්ෂ(සැලසුම්)
 sumith ad Copy removebg preview 1 නම සුමිත් ශ්‍රී ලාල් ප්‍රනාන්දු මයා
සුදුසුකම්  
රැකියා ඉතිහාසය  

පරිපාලන නිලධාරී

   20240207 130814 1 නම ඩබ්.එම්.රේණුකා දමයන්ති මිය
සුදුසුකම් කළමනාකරණ සහකාර සේවය-අධිශ්‍රේණිය
රැකියා ඉතිහාසය

Administrative Officer (Grama Niladhari)

    නම  ඕ.ඩබ්.ඩී.මනෝජ් උදය කුමාර මයා
සුදුසුකම්  
රැකියා ඉතිහාසය  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - මතුගම
   

අනිකුත් කාර්ය මණ්ඩලය (යාවත්කාලීන කරමින් පවතී)

ආයතන අංශය

නම   තනතුර විෂය
ඒ.එල්.ජොයිස් ප්‍රනාන්දු මිය Joish ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරි
  • ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරි ලෙස රාජකාරි ඉටුකිරීම
  • සියළුම අංශවල නිලධාරීන්ලේ රාජකාරි පැවරීම
  • මැතිවරණ රාජකාර
  • රාජ්‍ය නිලධාරි ඇප
  • සියළුම අංශ අධීක්ෂණය
  • තැපෑල අධීක්ෂණය

 

ජී.වී.පී.පී.විතාන මිය   කළමනාකරණ සේවා නිලධාරි
  • ග්‍රාම නිලධාරි පුද්ගලික ලිපිගොනු
  • සියළුම ආයතනික කටයුතු
ඩී.ඒ.ජී.කන්නන්ගර මයා   කළමනාකරණ සේවා නිලධාරි
  • කාර්යාලීය විදුලි, ජල, දුරකථන ඇතුළු සියලුම බිල්පත් කටයුතු
  • යන්ත්‍ර සූත්‍ර නඩත්තු
  • වාහන නඩත්තු
එම්.එච්.ජී.කරුණාතිලක මිය  Geethani භාෂා පරිවර්තක සහකාර
  • කාර්යාලයේ සියළුම අංශයන්ට ලැබෙන හා කාර්යාලයෙන් පිටතට යැවෙන ලිපි ලේඛන, ගැසට් නිවේදන, අනපනත්, චක්‍රෙල්ඛ,උපදෙස්,ඉඩම් අත්පත්,නඩු වාර්තා, ගිවිසුම්, ඔප්පු,ව්‍යපාර නාම කටයුතු සඳහා අවශ්‍ය පරිවර්තන හා අනෙකුත් නීතිමය ලේඛන, සේවා සහතික ආදිය සිංහල - ඉංග්‍රීසි හා ඉංග්‍රීසි - සිංහල පරිවර්තන කටයුතු
කේ.ඒ.ඩී.බී.චතුරංග මයා   සංවර්ධන නිලධාරි
  • ක්ෂේත්‍ර නිලධාරින්ගේ ඉදිරි හා කළ වැඩසටහන් පරීක්ෂාව
  • ක්ෂේත්‍ර නිලධාරීන්ගේ නිවාඩු සහ ගමන් වියදම් සම්බනධ රාජකාරි
  • ග්‍රාම නිලධාරීන්ගේ නිවාඩු සම්බන්ධ රාජකාරි
පී.ඒ.කේ.රූපසිංහ මිය   සංවර්ධන නිලධාරි
  • රාජ්‍ය නිලධාරී අග්‍රහාර
  • 5 වසර ශිෂ්‍යාධාර සම්බන්ධ රාජකාරි
  • විශ්ව විද්‍යාල, කාර්මික විද්‍යාල,උපාධිධාරී කාර්ය මණ්ඩල පුහුණු කටයුතු
  • සීමා නිර්ණය
  • කාර්ය මණ්ඩල පුහුණු කිරීම් කටයුතු
කේ.වී.වත්සලා විජානි මිය   සංවර්ධන නිලධාරී
  • අතිකාල, නිවාඩු දින වැටුප්, ගමන් වියදම් වවුචර්පත් පරීක්ෂාව
  •  පේෂ කර්ම
  • පැමිණිලි පිටපත්
  • සිතාසි
  • සමථ මණ්ඩල
  • NSB වාර්තා
  • ආදායම් සහතික හා වටිනාකම් සහතික නිකුත් කිරීම
ඩී.ඒ.එස්.ද සිල්වා මිය   සංවර්ධන නිලධාරී
  • වෙනත් දෙපාර්තමේන්තු නිලධාරි පෞද්ගලික ලිපි ගොනු රාජකාරි හා ආයතනික කටයුතු
  • මහපොළ ශිෂ්‍යාධාර  රාජකාරි
පී.එන්.එම්. ද සිල්වා මිය
 
සංවර්ධන නිලධාරී 
  • ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම
  • උකස් බලපත්‍ර නිකුත් කිරීමේ රාජකාරි
ෆාතිමා නිහ්ලා මිය   සංවර්ධන නිලධාරී
  • කාර්යාල නිලධාරි, වසමට අනුයුක්ත සංවර්ධන නිලධාරී, සමෘද්ධි නිලධාරී නිඩාඩු සම්බන්ධ රාජකාරි
  • ඇඟිලි සලකුණු සම්බන්ධ කටයුතු
ෂෙහානි අසන්තිකා මිය   සංවර්ධන නිලධාරී 
  • ඉ - ග්‍රාම නිලධාරි ව්‍යාපෘතිෙය් රාජකාරි
  • සංචාරක බංගලා මාර්ගගතව වෙන් කිරීම
  • යතුරු පැදි පැවරීමේ රාජකාරි
  • ආරක්ෂක සේවයේ විශ්‍රාම වැටුප් සැකසීමට අදාළ රාජකාරි
රමේෂා සෙව්වන්දි මෙය   සංවර්ධන නිලධාරි
  • ප්‍රාදේශීය ලේකම් පුද්ගලික සහකාර
  • කොට්ඨාශ දින රැස්වීම්, අංශ ප්‍රධානී හා මාණ්ඩලික නිලධාරි රැස්වීම්, කාර්ය මණ්ඩල රැස්වීම්වලට අදාළ වාර්තා සකස් කිරීම
  • මහජන පැමිණිලි හා මහජන සම්බන්ධතා ඉල්ලීම් පිළිබඳ රාජකාරි
  • ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා වෙනත් අමාත්‍යංශ වලින් හා දෙපාර්තෙම්න්තුවලින් ලැබෙන විශේෂ ලිපි සඳහා පිලිතුරු යැවීම
  • ප්‍රාදේශීය ලේකම් අනුමැතියට යොමු කරන ක්ෂේත්‍ර නිලධාරි ඉදිරි හා කළ වැඩසටහන් පරීක්ෂා කිරීම
එම්.එච්.ඒ.මධුෂානි මිය   සංවර්ධන නිලධාරි
  • ලිපි ද්‍රව්‍ය ඉල්ලීම
  • රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් ගෙවීම
  • රාජ්‍ය නිලධාරී ඇප
  • රාජකාරි නිල හැඳුනුම්පත්
  • මිය ගිය පොලිස් හමුදා යැපන්නන්ගේ දීමනා ගෙවීම
එම් ඉසෙඩ් ඉසෙඩ් සහීදා මිය   කළමනාකරණ සේවා නිලධාරි
  • කාර්යාලයට ලැබෙන ලිපි හා කාර්යාලයෙන් පිටතට යවන ලිපි භාර ගැනීම
  • වර් ගීකරණය හා ලේඛනගත කිරීම
  • තැපැල් හා ලේඛනාගාර දත්ත පද්ධති පවත්වා ගනෙ යාම
  • නිවාඩු දුම්රිය වාර ප්‍රෙව්ශ පත්‍ර
  • අනුග්‍රහ වාර ප්‍රවේශ පත්‍ර රාජකාරි
එම්.වයි.ලක්මිණි මිය   තොරතුරු තාක්ෂණ සහකාර
  •  වෙබ් අඩවිය යාවත් කාලීන කිරීම
  • ඊ මේල් පරික්ෂාව
  • පරිගණක, මුද්‍රණ යන්ත්‍ර අළුත්වැඩියාව
  • පරිගණක ආශ්‍රෙයන් සිදු කළ යුතු වාර්තා සහ දත්ත සැකසීම 
  • නිලධාරීන්ගේ රාජකාරි සඳහා තාක්ෂණ සහාය ලබා දීම
  • විවිධ දත්ත පද්ධති පවත්වා ගෙන යාම
ජී.එස්.එල්.කුමාර මයා.  Lasantha කාර්යාල සහයක  
ඉන්දික වීරසේකර මයා   කාර්යාල සහයක  
එම්.ජී.රංජිත් මයා   රියදුරු  

 

ගිණුම් අංශය

නම   තනතුර විෂය
එම්.එම්.ඉසෙඩ්.සුල්ෆියා මිය   මුල්‍ය සහකාර චෙක්පත් අත්සන් කිරිම හා ගිණුම් අංශයේ අධික්ෂණ රාජකාරි.
ලලනා සුදුමැණිකේ මිය   කලමනාකරණ සේවා නිලධාරි කාර්යාලයේ සියළුම වවුචර් පරික්ෂාව
සඳලි ඉසංකා මිය   කලමනාකරණ සේවා නිලධාරි පළාත් සභා ගිණුම් සාරංශය,වැය ලෙජරය
කේ.ඒ.ඩී.ජේ.හර්ෂ මයා  janaka කළමනාකරණ සේවා නිලධාරි  ගබඩා භාරකරු
එස්.එච්.එෆ්.ශාමිලා මිය  shamila කළමනාකරණ සේවා නිලධාරි මධ්‍යම රජය මුදල් පොත.
ඊ.ජේ.පී.එස්.උදාරි මිය   කළමනාකරණ සේවා නිලධාරි මධ්‍යම රජය ගිණුම් සාරාංශය
එම්.එම්.එෆ්.මිෆ්ලා මිය   කළමනාකරණ සේවා නිලධාරි වැය ලෙජර
එස්.එස්.ආර්.සිල්වා මිය   සංවර්ධන නිලධාරී Payroll.
එම්.ජී.ලසන්ත උදය කුමාර මයා   කළමනාකරණ සේවා නිලධාරි සරප්
ඩබ්.ඒ.ඩී.සී.බුද්ධිනි මිය   සංවර්ධන නිලධාරි කාර්යාල නිලධාරි හා ග්‍රාම නිලධාරි වැටුප්
තීක්ෂණී නිශාදරා මෙය
 
සංවර්ධන නිලධාරි ITMIS
එන්.ඩී.වජිරා මල්කාන්ති මිය   සංවර්ධන නිලධාරි  

 

එම්.ඒ.එම්.සඳමාලි මිය

  සංවර්ධන නිලධාරී ආදායම් බලපත්‍ර නිකුත් කිරීම
කේ.ඩී.කේ.මධුභාෂිණී මිය   සංවර්ධන නිලධාරී ආදායම් බලපත්‍ර නිකුත් කිරිම.
නයනා ගුණතිලක මිය   සංවර්ධන නිලධාරි විශ්‍රාම වැටුප් රාජකාරී
නිලූකා මල්කාන්ති මිය
 
විශ්‍රාම වැටුප් නිලධාරී විශ්‍රාම වැටුප් රාජකාරී
එස්.ඩී.අමිල නිශාන්ත මය   විශ්‍රාම වැටුප් නිලධාරි විශ්‍රාම වැටුප් රාජකාරී
සී.එස්.අබේසිංහ මිය   විශ්‍රාම වැටුප් නිලධාරි විශ්‍රාම වැටුප් රාජකාරි
ඒ.ඩී.අජිත් කුමාර මයා  Ajith කාර්යාල කාර්ය සහයක ගිණුම් අංශයේ කා.කා.ස.රාජකාරී.

 

ඉඩම් අංශය

නම   තනතුර විෂය
 ඩී.ඩී.සුජීවා ද අල්විස් මිය   රාජ්‍ය කළමනාකරණ සහකාර
  • අංශයේ අධීක්ෂණ කටයුතු
 යූ.ඒ.ඩී.ටී.සංජීවනී මිය  
  • රජයේ ඉඩම් ක්ෂේත්‍ර කටයුතු
  • අධිකරණයේ විභාග වන නඩු සම්බන්ධ කටයුතු
 ටී.ඩබ්.සාගරිකා මිය  
  • ඉඩම් අත්පත් රාජකාරි.
 එම්.පී.එල්.එම්.ඩයස් මිය  
  • රජයේ ඉඩම් සම්බන්ධ කටයුතු
.එම්.සංජීවනී මිය  
  • ඉඩම් පරිහරණ වාර්තා 
  • ඉඩම් පරිහරණ  සැලැස්ම සම්බන්ධ කටයුතු
වී.කේ.නිලූකා මිය
 
රජයේ ඉඩම් සම්බන්ධ කටයුතු
  රාජ්‍ය කළමනාකරණ සහකාර දැව හෙළීම් හා ප්‍රවාහන බලපත්‍ර,සත්ව ප්‍රවාහන බලපත්‍ර,ගිණිඅවි බලපත්‍ර නිකුත් කිරමේ නිර්දේශ ඉදිරිපත් කිරිම.
ඩබ්.එච්.තුෂංගා දිල්හානි මිය Thusanga සංවර්ධන නිලධාරී  රජයේ ඉඩම්වල බදු අයකිරීමේ කටයුතු සහ වාර්තා සැකසීමේ කටයුතු
එල්.කේ.ටී.නයනකාන්ති මිය Nayanakanthi සංවර්ධන නිලධාරී රජයේ ඉඩම් තොරතුරු කළමණාකරණ පද්ධතිය මෙහෙය වීම.
       
       රජයේ ඉඩම් සම්බන්ධ කටයුතු,පස් කැණිම් හා ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරිම සම්බන්ධ කටයුතු
ඩී.ඩී.වරුණි ශාලිකා ලක්මාලි මිය.   කාර්යාල කාර්ය සහයක ඉඩම් අංශයේ කා.කා.ස.රාජකාරී.

 

සැලසුම් අංශය

නම   තනතුර විෂය
 
 
රාජ්‍ය කළමනාකරණ සහකාර අංශ ප්‍රධානි හා මධ්‍ය රජයේ/පළාත් සභා ව්‍යාපෘතී
    සංවර්ධන නිලධාරී ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු
    සංවර්ධන නිලධාරී ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු/සංවර්ධන නිලධාරින්ගේ තොරතුරු/ව්‍යපෘති(මධ්‍ය රජයේ)
    රාජ්‍ය කළමනාකරණ සහකාර  මධ්‍ය රජයේ සංවර්ධන ව්‍යාපෘති.
.   රාජ්‍ය කළමනාකරණ සහකාර මධ්‍ය රජයේ සංවර්ධන ව්‍යාපෘති
    සංවර්ධන නිලධාරී ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු/නිලසෙවන
    සංවර්ධන නිලධාරි පළාත් සභා සංවර්ධන ව්‍යාපෘති/ප්‍රගති වාර්තා සැකසීම.
    සංවර්ධන නිලධාරී පළාත් සභා සංවර්ධන ව්‍යාපෘති.
    සැලසුම් ක්‍රියාත්මක කිරිමේ සහකාර ග්‍රාම ශක්ති/සම්පත් පැතිකඩ/ග්‍රාමිය ආර්ථික නගාසිටුවීමේ වැඩසටහන්(ජීවනෝපාය)
.   කේෂත්‍ර සහකාර ගම්පෙරලිය ප්‍රගති වර්තා සැකසීම/තිරසර සංවර්ධන වැඩසටහන්/
    සැලසුම් ක්‍රියාත්මක කිරිමේ සහකාර ගම්පෙරලිය ව්‍යාපෘති/සුඛිතපුර ව්‍යාපෘති

 

Registar Division

නම   තනතුර විෂය
ඊ.ජී.එම්.සචනි මිය Sachini සංවර්ධන නිලධාරි  
බී.ආර්.පුෂ්පකුමාර මයා   කළමනාකරණ සේවා නිලධාරි  
පී.එන්.දර්ශනී මිය   සංවර්ධන නිලධාරි  
ඩබ්.කේ.එන්.ප්‍රියදර්ශනී මිය   සංවර්ධන නිලධාරි  
       
       
       
       

 

Social Development Division

Name   Designation Subjects
    Public Management Assistant Supervising purposes of land Branch
    Public Management Assistant Disaster Management
    Development Officer  
    Public Management Assistant  
Mrs.D.Dilhani Munasinha Dilhani Public Management Assistant  
    Office employee Office employees'purposes of Social Development branch
       

Samurdhi Communities base Bank Society

Name   Designation Subjects
Mr.B.S.Fernando Sanjeewa Manager Leading & superuising of all the duties
Mis.K.M.D.Nimali Pushpakumari  nimali Assistant Manager All the duties belongs of Assistant Manager
Mrs.O.Chamila Niroshani  chamila samu Account Assistant Accounts Purposes
Mrs.Deepa Priyanga  Deepa Establishment Assistant Establishment purposes
Mrs.A.S.Senevirathna  ajantha Project Assistant Projects purposes.
Mr.P.Upali   Social Develpment Assistant Social Develpment Purposes

Branch of Registration of persons

Name   Designation Subjects
 Mrs.H.D.D.Lakmali  lakmali Development Officer Registration of persons
 Mrs.D.A.U.Mendis Amali Development Officer Registration of persons

Samurdhi Division

Name   Designation Subjects
Mr.L.H.Damindha Jayasuriya  daminda Samurdhi Head office Manager Manager
Mrs.S.A.P.Somalatha soma    
Mrs.Lakmini Inoka  lakmini samu    
Mr.M.M.M.Siyan  seyam Account Clark  
Mrs.D.D.Nilanthi Wickramaarchchi  Damitha    

News & Events

18
ජන2023
2026 වසරේ විශ්‍රාම වැටුප් ගෙවීම් කරනු ලබන දින

2026 වසරේ විශ්‍රාම වැටුප් ගෙවීම් කරනු ලබන දින

2026 වසරේ විශ්‍රාම වැටුප් ගෙවීම් කරනු ලබන...

Scroll To Top