• උපත සිදුවී දින 07ක් ඇතුලත වතු අධිකාරිවරයා වෙත දැනුම් දෙන්න.
  • දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්
    • පියා
    • මව
    • උපන් අවස්ථාවේදී ළඟ සිටි පුද්ගලයන්
  • වතු අධිකාරිවරයා විසින් අයදුම්පත සහතික කර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි හරහා යොමු කෙරේ.
  • දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් උපත ලියාපදිංචි කර උප්පැන්න සහතිකය අදාළ වතු අධිකාරිවරයා වෙත යොමු කෙරේ.
  • අයදුම්කරුට වතු අධිකාරිවරයාගේ කාර්යාල‍‍යෙන් උප්පැන්න සහතිකය නොමිලයේ ලබා ගත හැකිය.

News & Events

18
ජන2023
2026 වසරේ විශ්‍රාම වැටුප් ගෙවීම් කරනු ලබන දින

2026 වසරේ විශ්‍රාම වැටුප් ගෙවීම් කරනු ලබන දින

2026 වසරේ විශ්‍රාම වැටුප් ගෙවීම් කරනු ලබන...

Scroll To Top