- මරණය සිදු වු වහාම එය අදාල රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය / මහ කොමසාරිස් කාර්යාලය වෙත වාර්තා කළ යුතුයි.
- දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්
- මැරුණු අයගේ ඥාතීයකූ විසින්
- මරණය සිදුවු අවස්ථාවේ ළග සිටි පුද්ගලයෙක්
- ඉදිරිපත් කළයුතු ලියවිලි
- මරණයට පත් අයගේ ගමන් බලපත්‍රයේ පිටපතක්
- එම රටේදී නිකුත් කළ මරණ සහතිකය
- අවසාන කටයුතු ශ්‍රී ලංකාවේ කරන්නේ නම් ප්‍රවාහන බිල්පත්
- විදේශ අමාත්‍යාංශය නිකුත් කළ ලිපිය (ශ්‍රී ලංකාව තුළ අවසන් කටයුතු කරන්නේ නම්)
- ශ්‍රී ලංකා තානාපති / මහ කොමසාරිස් විසින් මරණය ලියාපදිංචි කරයි. මේ සදහා අදාළ රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය / මහ කොමසාරිස් කාර්යාලය විසින් අය කරනු ලබන ගාස්තු ගෙවිය යූතුය.
- තානාපති / මහ කොමසාරිස් මරණය දැනුම් දුන් අයට මරණ සහතිකය නොමිලයේ නිකුත් කරනු ලබයි.
















පිහිටීම