- මරණය සිදුවී පැය 24 ක් ඇතුලත වතු අධිකාරිවරයා වෙත මරණය දැනුම් දෙන්න.
- දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්
- මැරුණු අයගේ ඥාතීයකූ විසින්
- මරණය සිදුවු අවස්ථාවේ ළග සිටි පුද්ගලයෙක්
- මරණය සිදුවු ගොඩනැගිල්ලේ පදිංචිකරු
- මරණය පිලිබද අවසන් කටයුතු කරන අය
- ඉදිරිපත් කළයුතු ලියවිලි
- මරණයට පත් වූ අයගේ වෛද්‍ය වාර්තා තිබේනම්
- මරණයට පත් වූ අයගේ සායන වාර්තා තිබේනම්
- වතු අධිකාරිවරයා විසින් මරණ වාර්තාව සටහන් කර සහතික කළ අයදුම්පත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි හරහා යොමු කෙරේ.
- දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් මරණය ලියාපදිංචි කර මරණ සහතිකය අදාළ වතු අධිකාරිවරයා වෙත යොමු කෙරේ.
- අයදුම්කරුට වතු අධිකාරිවරයාගේ කාර්යාලයෙන් මරණ සහතිකය නොමිලයේ ලබා ගත හැකිය.
















පිහිටීම