• හැඳින්වීම

 

  • ජනාධිපති ලේකම් කාර්යාලය මගින් සුපිළිපන්න රාජ්‍ය සේවයක් පවත්වාගෙන යාම අරමුණු කර ගනිමින් 

          බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර කටයුතු ඒකකය ස්ථාපිත කරන ලදී.

  • බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සපයන සේවාවන් සියළුම සේවා ලාභීන්ට ඵලදායී සහ කාර්යක්ෂමව සැපයීම සඳහාත්,
  • සුපිළිපන්න භාවය ප්‍රවර්ධනය කිරිම
  • අක්‍රමිකතා සහ දූෂණ සම්බන්ධ තොරතුරු සහ පැමිණිලි ලබාගැනිම
  • ඒවා සඳහා පවත්කා නීතිරීති හා අණපනත් වලට අනුකූලව අවශ්‍ය වන ඉදිරි ක්‍රියාමාර්ග ගැනිම සඳහා අවශ්‍ය වන සහය ලබා දිම
       අභ්‍යන්තර කටයුතු ඒකකය මගින් සිදුකරනු ලබයි.
 
  • අරමුණ

 

 

 

        පැමිණිලි ඉදිරිපත් කිරීමේ ක්‍රමය

 

  •  සංයුතිය
  නම   තනතුර  අභ්‍යන්තර කටයුතු ඒකකයේ තනතුර             
එල්.යූ.ජානක පෙරේරා      ප්‍රාදේශීය ලේකම්  ආයතන ප්‍රධානී    
ආර්.ජේ.කෞෂල්‍යා සහකාර ප්‍රාදේශීය ලේකම් අභ්‍යන්තර කටයුතු ඒකකයේ ප්‍රධානී    
තිලිණි එම්. පින්නදූව ගණකාධිකාරී සාමාජිත    
ඩබ්.එම්.රේණුකා දමයන්ති පරිපාලන නිලධාරී සාමාජිත                                 
ඕ.ඩබ්.ඩී.මනෝජ් උදය කුමාර පරිපාලන ග්‍රාම නිලධාරී සාමාජිත    
 සුමිත් ශ්‍රීලාල් ප්‍රනාන්දු නියෝජ්‍ය අධ්‍යක්ෂ සැලසුම් සාමාජිත    
සී.එස්.එම්.පෙරේරා ප්‍රධාන කළමනාකාර සේවා නිලධාරී      
පී.අනුෂ්කා කුමාරි රූපසිංහ සංවර්ධන නිලධාරී      
ජේ.එස්.එෆ්.ඉස්නා ජාතික ඒකාබද්ධතා නිලධාරී      
          

News & Events

18
ජන2023
2026 වසරේ විශ්‍රාම වැටුප් ගෙවීම් කරනු ලබන දින

2026 වසරේ විශ්‍රාම වැටුප් ගෙවීම් කරනු ලබන දින

2026 වසරේ විශ්‍රාම වැටුප් ගෙවීම් කරනු ලබන...

Scroll To Top